Friday, December 11, 2015

Heroes ලා පිලිබඳ හැදින්වීමක්


මම මේ ලිපිය ලියන වෙලාවේදී මේ game එකට champions එහෙමත් නැත්නම් hero ල 44 දෙනෙක් හදුන්වල දීල තිබුන. ඔය මේක කියවන වෙලාවේදී  සමහර විට මේ ගැන වැඩි වෙලා තියෙන්නත් පුළුවන්.
මම මේ ලිපියේදී බලාපොරොත්තු වෙන්නේ මේකේ ඉන්න hero ල ගැන පොඩි හැදින්වීමක් කරන එකයි. එක එක hero ගැන ගැන මම වෙන වෙනම ලිපි වලින් ඉදිරිපත් කරන්නම්. මෙතෙන්දි කරන්න මුළු game එකේම ඉන්න කට්ටිය ගැන පොඩි සංක්‍ෂිප්ත අදහසක් නැත්නම් දළ අවබෝධයක් ලබාගන්න ඔයාලට උදව් කරන එකයි. හොදයි දැන් අපි බලමු මේකේ ඉන්න hero ල කව්ද කියල. මම කලිනුත් කිව්වනේ මේකේ hero ල 44 දෙනෙක් ඉන්නවා කියල. ඒ ගොල්ලෝ තමයි


  1. Pandora
  2. camellia
  3. Sun wukong
  4. Electa
  5. Lilith
  6. Lucan
  7. Musaya
  8. Hiti
  9. Gaer
  10. Habbie
  11. Patch
  12. Thor
  13. Kadar
  14. Dante
  15. Rosmira
  16. Helen
  17. Locke
  18. Aurora
  19. Lenneth
  20. Alice
  21. Domino
  22. Mephisto
  23. Natasha
  24. Askar
  25. Tressler
  26. Mishra
  27. Bass
  28. Aldov
  29. Constantine
  30. Minaya
  31. Saka
  32. Vondrack
  33. Krasher
  34. Tao
  35. Vindera
  36. Atulu
  37. Sasha
  38. Tak Xurlu
  39. Pyx
  40. Adela
  41. Ho Yen
  42. Raglan
  43. Hiro
  44. Genzo

ඔන්න ඔය කට්ටිය තාම game එකේ ඉන්න සේරම hero ල සෙට් එක. මේ ගොල්ලන්ගේ තියන හැකියා powers, abilities වලට අනුව මෙයාලව කාණ්ඩ 6 කට වෙන් කරන්න පුළුවන් . ඒ කාණ්ඩ  6 තමයි 

  1. Fighter
  2. Mage 
  3. Assassin
  4. Support
  5. Tank
  6. Maskman

Fighter

figher කියල හදුන්වනේ සටන් කරුවා කියන එකනේ. ඒ වගේම තමා  මේ ගොල්ලොත්. මෙයාලගේ attack range එක අඩුයි. Close combat නැතහොත් මුහුණට මුහුණලා කරන සටන් වලට තාම මෙයාලව හරි යන්නේ.
ඔය hero ලාගෙන් මේ කාණ්ඩයට අයිති වෙන්නේ,

  • Sun wukong
  • Lucan 
  • Patch
  • Rosmira
  • Locke 
  • Aurora
  • Domino
  • Askar
  • Aldov
  • Constantine
  • Saka
  • Vondrack
  • Krasher
  • Atulu
  • Sasha
  • Tak xurlu
  • Hiro
ඔන්න ඔය කට්ටිය තමා.

Mage 

Mage කියල හදුන්වන්නේ මායකරුවන්. මෙයාලගේ health එක ටිකක් අඩුයි. එක හින්ද අපේ turret එකට ලගට වෙලා attack කරන තරමට හොදයි. මොකද බැරි වෙලාවත් enemy Fighter කෙනෙකුට අහු උනොත් එහෙම බේරෙන්න ලේසි නිසා. turret එකක් නැති හරියකදී mage කෙනෙකුට fighter කෙනෙක් හම්බ උනොත් ඉතින් mage ට සොරිම තමයි. එක හින්ද mage කෙනෙක් use කරද්දී ටිකක් කපටි වෙන්න වෙනවා.
mage කාණ්ඩයට අයිති වෙන hero ල තමයි, 

  • Pandora
  • Camellia
  • Lilith
  • Gaer
  • Habbie
  • Thor
  • Dante
  • Helen
  • Lenneth
  • Alice
  • Mephisto
  • Tressler
  • Mishra
  • Tao
  • Vindera
  • Adela
  • Raglan

Assassin

Assassin කියන වචනේ තේරුම තමයි ඝාතකයා කියන එක. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ ගොල්ලොත් එහෙම තමා. damage එක සෑහෙන්න වැඩියි මේ ගොල්ලන්ගේ. හැබැයි එකට හරින්න health එක නම් අඩුයි. මෙයාලගෙන් attack කරද්දී තනියෙන් වැඩේ කරන්න අමාරුයි. අනිවාර්යයෙන් fighter කෙනෙක් ගේ හරි කාගේ හරි උදව්වක් ඕනේ.
මේ කාණ්ඩයට අයිති වෙන්නේ ,

  • Musaya
  • Habbie
  • Kadar
  • Sasha
  • Pyx
  • Ho yen
  • Genzo

Support 

Support කියන්නෙ ඉතින් සපෝට් තමා. කවුරු හරි enemy hero කෙනෙක්ට attack කරද්දී පැත්තෙන් පැනල ගහනවා වැඩක් කාර්යයක් තාම මෙයාගෙන් වෙන්නේ. මේ කට්ටිය තමයි.

  • Helen
  • Lenneth
  • Tao
  • Raglan

Tank

මේ නමින් හදුන්වන කට්ටිය හරියට යුද්ද ටැංකිය වගේ කඩා ගෙන බිදගෙන යන ජාතියක්, health එක නම් හොදට තිබ්බට attack power එක නම් මදි. අපේ පැත්තට ඇතුළු වෙන්න එන enemy hero ලව නවත්තල පන්නල දාන්න තාම මෙයාලව හොදටම ගැලපෙන්නේ.

  • Lucan
  • Patch
  • Rosmira
  • Vindera
  • Tak xurlu
  • Adela
  • Ho yen

Maskman

maskman කියන කට්ටියගේ attack range එක අනිත් hero ලට වැඩ වැඩියි. damage power එකත් සැලකිය යුතු මට්ටමක තිබුනත් health එක නම් අඩුයි. මෙයාලවත් ගැලපෙන්නේ Support කට්ටිය වගේ අනිත් hero ලට enemy hero ලව මරන්න සප් එක දෙන වැඩේට තමයි.

  • Electa
  • Hiti
  • Natasha
  • Bass
  • Minaya
  • Atulu
  • Pyx
hero ල ගැන කතාව ඔච්චරයි. දැන් ඔයාලට පේන්න ඇති සමහර hero ල කාණ්ඩ දෙක තුනකට අයිති වෙන බව. එකෙන් අදහස් වෙන්නේ ඒ හැම කාණ්ඩය කටම ආවේණික ගතිගුණ ඒ hero ට පිහිටා තිබෙන බවයි.
මොනවා උනත් ඔයාලගේ playing style එකට ගැලපෙන්නේ මොන hero වැඩ කියල තෝරාගෙන match එකට දාන එක ඔයාලට අයිති වැඩක්.

මේ එක එක hero ගැන වෙන වෙනම විස්තර ඉදිරියට ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.